පෙනේරයක් නොවී කුල්ලක් වෙමු..
කුල්ලයි පෙනේරයයි ගෑන අපි හෑමෝම දන්නවා නේද..
අපි හෑමොගෙම ගෙවල් වල මුලුතෑන්ගෙයි මේ දෙකම දකින්න ඈති
කුල්ලෙනුයි පෙනේරෙනුයි මොකද කරන්නේ...??
කුල්ල හෑම වෙලාවකම හොද දේවල් ඉතිරි කරගෙන නරක දේවල් අයින් කරනවා,ඒත් පෙනේරයකින් කරන්නේ ඒකෙ අනිත් පෑත්ත නේද..
දහයියා පොතු වෙනත් රොඩු බොඩු බිමට හලලා කුල්ල හොද සහල් ටික ඉතුරු කර ගන්නවා.
කුල්ලෙයි පෙනේරෙයි වෙනස ඒකයි.
ඔබ ඔබේ ජීවිතයේ ගෙවෙන හෑම තත්පරයකදිම හොද දෙවල් ඔබ තුල රදවාගෙන නරක දෙවල් ඔබේ ජීවිතයෙන් ඉවත් කල යුතුය.ඒ කියන්නෙ ඔබ උත්සාහ කල යුත්තේ පෙනේරයක් නොවී කුල්ලක් වගේ වීමටයි.
මිනිසකු ලෙස ඔබ සාර්තක වන්නේ එවිටයි..







0 comments:
Post a Comment