Followers

Wednesday, February 3, 2016

-අසරණකම-Helplessness-

                                                                    -අසරණකම-




 නැති උවත් එක් පයක් ගෙන අතට වාරුවක්අරගෙන මල් ටිකක්මගට බැස්සේ දිවි රකිනු වස්ගෙන එක මල් වැලක්සහය දැක් වුවහොත්පිරෙයි බඩ කට මගෙත්මගෙ පුංචි පවුලෙත්ඔබ දෙන තුට්ටුවක්ගත්තේ හිත සතුටින්ජීවත් වීමට මිසක්නොව රජෙක් වනු වස්..

0 comments:

Post a Comment